Breaking

Monday, January 22, 2018

January 22, 2018

ලොව ධනවත්ම ගණිකාවෝ දසදෙනා - Video සහිතයි






මෙය ලොව පැරණිම වෘත්තිය වන අතර මෙහි විකුණන්නියක සහ මිලදීගන්නකු සිටිති. මෙය කිසියම් ක්‍රියාවිධියක් හෝ නියාවක් හෝ සිතේ ස්වභාවයක් හෝ නොවන අතර වෙළෙඳ ව්‍යාපාරයකි. කිසියම් ආයතනයක පිළිගැනීමේ නිලධාරිනියක් සේවා කාල සීමාවෙහිදී එම නිලයෙහි කටයුතු කරමින් පසුව කිසියම් නිලධාරියෙකුගේ ආශාවන් සන්තර්පණය කරමින් මූල්‍යමය හෝ අන් අයුරු වේතන ලබන ගණිකාවකගේ වෘත්තිය සිදු කරනවා විය හැක. එනයින් මෙය ගණිකාභාවය නොව ගණිකා වෘත්තිය වෙයි.

වෘත්තියක් යනු යමෙකු විසින් කිසියම් අධ්‍යාපනික සුදුසුකමකින් හෝ තාක්ෂණික පරිචයකින් අනතුරුව කරන්නාවූ දෙයකැයි සිතන්නේ නම් මුලාවකි. වෛද්‍යවරුන් විසින් රෝගීන්ගේ ලෙඩට බෙහෙත් නියම කරමින් මුදල් උපයන ලෙසින්ම ගණිකාවෝ සිය සිරුර විකුණා මුදල් උපයති. ශාරිරික අසහනයෙන් පෙලෙන වුනට ප්‍රතිකාර කිරීමට සමාජය විසින් වෛද්‍ය වෘත්තිකයන් පත් කරන්නා ලෙසින්ම සමාජය විසින්ම ගණිකා වෘත්තිකයන් භාවිතා කරනුයේ කාම ආශාවන් සන්තර්පණය කරන්නට නිවෙස්හි බිරියන් නොමැති හෝ බිරියන් වෙතින් එය සිදු කර ගත නොහැකි අයවලුන් සඳහාය.

Saturday, January 20, 2018

January 20, 2018

නිරුවත් වෙන්න කැමති අළුත්ම නිළිය මෙන්න


"නිර්මාණයකට අවශ්‍ය නම් මම නිරුවත් වෙන්න කැමතියි.."

මෙහෙම කියන්නේ යොවුන් රංගන ශිල්පිනී උමේෂි වික්‍රමසිංහ උමේෂි වික්‍රමසිංහ පසුගිය කාලයේ අපට හමුවූයේ හාරකෝටිය ටෙලිසිතුවමෙනුයි.

ඇය සමග ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු කතාබහ කළා.

නිරුවත් වීම සහ ඊට ඇති කොන්දේසි ඇය විස්තර කළ කතාබහ පහතින් නැරඹිය හැකියි.

Part 1



Part 2



Thursday, January 18, 2018

January 18, 2018

නිරුවත් ඡායාරූප ලීක් වුණාද? ගයාත්‍රි ඇත්තම කියයි (PHOTOS)







කලින් කලට නළු නිළියන් ගැන විවිධ කටකතා පැතිර යාම සාමාන්‍ය දෙයක්.

නමුත් සීමාව ඉක්මවා එවන් කටකතා පැතිර යන අවස්ථා ද නැතුවා නොවෙයි.

සමාජ ජාල ව්‍යාප්තියත් සමග එවන් දෑ වලට තටු ලැබී ඇති තත්ත්වයක් වර්ධනය වී තිබෙනවා.

ඒ ආකාරයෙන් තටු ලැබුණු කටකතාවකට ජනප්‍රිය නිළි ගයාත්‍රි ඩයස්ට මැදිවෙන්න සිදුවී ඇති බව ඔබ මේවන විටත් දන්නවා ඇති.

පසුගිය දින ගණනාව මුළුල්ලේම ගයාත්‍රිගේ බව පැවසෙන නිරුවත් සහ අඩනිරුවත් සෙල්ෆි ඡායාරූප කිහිපයක්ම සමාජ ජාල සහ අන්තර්ජාලය ඔස්සේ වේගයෙන් පැතිර ගියා.

එම ඡායාරූප එසේ පැතිර යාමත් සමගම Gossip ගැන උනන්දු වෙන බොහෝ දෙනා කතා කරන්න ගත්තේ ගයාත්‍රි ගැන.

මෙම නිරුවත් ඡායාරූප අතුරින් කිහිපයක, එ්වායේ පෙනී සිටින තැනැත්තිය සතුව තිබෙන ඇඳුමක් මීට පෙර ගයාත්‍රි පෙනී සිටි ඡායාරූප කිහිපයක ඇය ඇඳ සිටින ඇඳුමකට සමාන වීම නිසා මෙම ඡායාරූපවල පෙනීසිටින්නේ ගයාත්‍රිම බවට වූ කතා බහ පැතිරයාමේ වේගය වැඩි කළා.

කෙසේ වෙතත් මේ පිළිබඳව ගයාත්‍රි ඩයස් මාධ්‍ය වෙත අදහස් පළ කොට තිබෙනවා.

මෙම ඡායාරූපවල පෙනී සිටින්නේ තමා නොවන බවත් එය ඕනෑම අයෙකුට තේරුම්ගත හැකි දෙයක් බවත් ගයාත්‍රි එහි දී පවසා තිබෙනවා.

කිසියම් අයෙකු තමාට මඩ ගැසීමේ අරමුණින් මෙවැන්නක් සිදු කර ඇති බවට යි ඇය වැඩිදුරටත් කියා ඇත්තේ.